අල සහ ලීක්ස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • ලීක්ස් ග්‍රෑම් 250 ක්
  • අල ග්‍රෑම් 250 ක්
  • කිරිපිටි හෝ අයිස් ක්‍රීම්
  • බටර් ග්‍රෑම් 25 ක්
  • ලුණු
  • ගම්මිරිස්
  • එළවළු තැම්බූ වතුර කෝප්ප 10 ක් ( එළවළු සුප් කැට )

 

සාදන ක්‍රමය –

  • අල හා ලීක්ස් සුද්ද කර පොඩි කෑලි වලට කපා ගන්න.භාජනයක් ලිප තබා බටර් කැබැල්ල එයට දමා රත්වූ විට කපාගත් අල, ලීක්ස් දමා විනාඩි 03 ක් පමණ තෙම්පරාදු කර ගන්න.ඉන්පසු ස්ටොක් වතුර දමා තම්බා ගන්න.ලිපෙන් බා නිවෙන්නට හැර හොඳට බ්ලෙන්ඩර් කර ලුණු, ගම්මිරිස් හා කිරිපිටි තේ හැඳි 06 ක් දමා ලිපෙන් බා ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!