තෙම්පරාදු කල සාලයෝ

අවශ්‍ය ද්‍රව්‍ය –

  • සාලයො ග්‍රෑම් 250 ක්
  • පොඩි බී ලූණු ගෙඩියක්
  • මිරිස් කුඩු මේස හැඳි බාගයක්
  • බැදපු තුනපහ කුඩු මේස හැඳි භාගයක්
  • ගොරකා කැබලි ටිකක්
  • කුරුඳු පොතු ස්වල්පයක්
  • රම්පෙ
  • කරපිංචා
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය –

  • සුද්ද කර සෝදාගත් සාලයෝ බැදගත් තුනපහ කුඩු, කුරුඳුපොතු, මිරිස් කුඩු, ගොරකා හා ලුණු දමා කවලම් කර වතුර එක් කරගන්න. භාජනයක් ලිප මත තබා තෙල් ස්වල්පයක් දමන්න.තෙල් රත්වන විට රම්පෙ, කරපිංචා, සුදුලූණු, අමු ඉඟුරු, බී ලූණු පිළිවෙලින් එකිනෙක දමා රන්වන් පැහැයට බැද සාලයෝ මිශ්‍රණය එක්කර පදමට පිස ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!