බිලිං ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය –

  • බිලිං ග්‍රෑම් 100 ක්
  • අමු මිරිස් කරල් 02 ක්
  • රතු ලූණු ගෙඩි 05 ක්
  • තෙල් මේස හැඳි භාගයක්
  • මිරිස් කුඩු තේ හැන්ඳක්
  • තුනපහ කුඩු තේ හැඳි භාගයක්
  • මිටිකිරි කෝප්ප භාගයක්
  • කහ
  • රම්පෙ
  • කරපිංචා
  • ලුණු

 

සාදන ක්‍රමය –

  • බිලිං පෙති කපා උණු වතුරේ බහා මිරිකා ගන්න.බඳුනක් ලිප තබා තෙල් රත්වන්නට හැර ලූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා පිළිවෙලින් දමා රන්වන් පාට වන විට මිරිස්, තුනපහ, කහ එක්කර ගන්න.වතුර මිරිකා ගත් බිලිං දමා මිටිකිරිද එක්කර මද ගින්දරේ පිස ගන්න.

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!