බෝංචි ව්‍යාංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • බෝංචි ග්‍රෑම් 250 ක්
  • අමු මිරිස් කරල් 04 ක්
  • බී ලූණු ගෙඩි 02 ක්
  • මිරිස් කුඩු තේ හැන්ඳක්
  • තුනපහ කුඩු තේ හැඳි භාගයක්
  • පොල්කිරි කෝප්පයක්
  • කහ
  • ලුණු
  • රම්පෙ
  • කරපිංචා
  • අබ ඇට ස්වල්පයක්
  • තෙල්

 

සාදන ක්‍රමය –

  • බෝංචි සෝදා කුඩා කැබලි වලට කපන්න.තෙල් ස්වල්පයක් ලිප තබා කපාගත් ලූණු, අමු මිරිස් හා කරපිචා දමා රන්වන් පැහැ වන තුරු බැදෙන්නට හැර අබ ඇට ස්වල්පයක් ද දමන්න.එය පුපුරන විට කපාගත් බෝංචි කැබලි දමා තුනපහ, මිරිස් කුඩු, ලුණු දමා පොල්කිරි ද එක්කර ඉස්ම හිඳෙන තුරු පිස ගන්න.

Wed, 12 Aug 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!