අන්නාසි සරුවත්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • අන්නාසි ග්‍රෑම් 450 ක්
  • ටින් කිරි ටින් භාගයක්
  • වැනිලා අයිස් ක්‍රීම් ස්වල්පයක්
  • දෙහි
  • සීනි
  • වතුර

 

සාදන ක්‍රමය –

  • අන්නාසි කුඩා කැබලි වලට කපා වතුර දමා බ්ලෙන්ඩර් කර පෙරා ගන්න.ටින්කිරි, සීනි, දෙහි හා අන්නාසි සමඟ හොඳින් මිශ්‍ර
Read the rest

Wed, 29 Jan 2020

පොළොස් රොටී

අවශ්‍ය ද්‍රව්‍ය –

  • පොළොස් ගෙඩියක්
  • පාන් පිටි
  • පොල්
  • ලුණු

 

සාදන ක්‍රමය –

  • පොළොස් ගෙඩිය කෑලි කපා තම්බා ගන්න.ඉන්පසු එම කෑලි වංගෙඩියේ දමා කොටා එයට පාන්පිටි හා ලුණු මිශ්‍ර කර රොටී සාදන ආකාරයටම රොටී සාදා ගන්න.
Read the rest

Wed, 29 Jan 2020

මාළු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • හාල්මැස්සන්, කාරල්ලන් වැනි කුඩා මාළු ග්‍රෑම් 250 ක්
  • රම්පෙ
  • කරපිංචා
  • සේර
  • ලුණු
  • ගොරකා
  • කුරුඳුපොතු
  • සැල්දිරි
  • පාන් කැබලි කීපයක්
  • ඉඟුරු
  • සුදු ලූණු

සාදන ක්‍රමය –

  • මාළු සෝදා වතුර කෝප්ප 03 ක් සමඟ ලිප තබා ලුණු, රම්පෙ, සේර, කුරුඳුපොතු
Read the rest

Wed, 29 Jan 2020

වට්ටක්කා ස්ටු

අවශ්‍ය ද්‍රව්‍ය –

  • තද කහ පැහැති පිටි සහිත වට්ටතක්කා ග්‍රෑම් 250 ක්
  • අමු මිරිස් කරල් 03 ක්
  • සුදු ලූණුබික් 03 ක්
  • රතු ලූණු අවශ්‍ය පමණ
  • සීනි තේ හැඳි භාගයක්
  • කෑලි මිරිස් කුඩු තේ හැන්ඳක්
  • උකු පොල්කිරි කොප්ප භාගයක්
  • රම්පෙ
  • කරපිංචා
Read the rest

Wed, 29 Jan 2020

ෆලූඩා හා සරුවත්

අවශ්‍ය ද්‍රව්‍ය –

  • සීනි ග්‍රෑම් 250 ක්
  • වතුර කෝප්ප තුන් කාලක්
  • රෝස පාට කලරින් තේ හැන්ඳක්
  • සිට්රික් ඇසිඩ් තේ හැන්ඳක්
  • රෝස එසන්ස් තේ හැන්ඳක්

ෆලූඩා සඳහා –

  • කෝන් පිටි කෝප්පයක්
  • පොඟවාගත් කස කසා ඇට
  • කිරි
  • අයිස් ක්‍රීම්
  • සදාගත් සරුවත් සිරප්
Read the rest

Wed, 29 Jan 2020

© 2017 Cook-On Time Designed by Aos

error: Content is protected !!